වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්ර්ර්රි ලංකාව ලෝකය
මවිත කරනවන පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් සතූ රටකි.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පද්මසිරි උඩගම මහතා සතූව පවත්නා හෙළ
වෙදකමද ලොව කිසිදු රටකට දෙවනි නොවන විශ්මිත ප්‍රතිකාර ක්රමයකි.
කොට්ටේ යුගයේ විදාගම මහා මෛත්‍රි මහතෙරුන් වහන්සේගේ වෙද පරපාරවෙන්
පැවැත එන පද්මසිරි උඩගම මහතා සතූ වෙදකන් වසර දාහකට අධික කාලයක්
දහස් සංඛ්‍යාත රෝගීන් ප්‍රමාණයක් නිට්ටාවට සුවපත් කර ඇත.
ශ්ර්ර්රි ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තූවේ කැඩුම් බිදුම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකූ ලෙස ලියාපදිංචි (ලි.ප.අ. 8150) පද්මසිරි උඩගම මහතා රෝගාබාධ විශ්මිත ප්‍රතිකාර ක්‍රමයෙන් සුවපත් කරයි.


1. Sciatica සයිටිකා රොගය (කොන්දෙ සිට පාදය දක්වා විහිදෙන ඉවසිය නොහැකි වේදනාවකි)
2. Scoliosis - පැති කූදය (කොදුඇට පෙලියේ ඇතිවන ඇදය)
3. කොන්දෙ කැක්කුම සහ කොඳු ඇටපෙල ආශිත සියලු රෝගාබාධ
4. ඛෙල්ලේ අමාරුව
5. හංදිපත් වෙදනාව
6. දනිස් අමාරුව
7. අතරයිට්ස් රෝගය
8. ස්නායු රෝග
9. උරහිසේ ඇතිවන විවිධ අබාධ සහ අස්ථි රෝග
10. කැඩුම් බිදූම්