iconනිට්ටාවට රෝග සුවපත් කරන හෙළ වෙදකම

වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍ර්‍ර්‍රි ලංකාව ලෝකය මවිත කරනවන පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් සතූ රටකි.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පද්මසිරි උඩගම මහතා සතූව පවත්නා හෙළ වෙදකමද ලොව කිසිදු රටකට දෙවනි නොවන විශ්මිත ප්‍රතිකාර ක්‍රමයකි.

කොට්ටේ යුගයේ විදාගම මහා මෛත්‍රි මහතෙරුන් වහන්සේගේ වෙද පරපාරවෙන් පැවැත එන පද්මසිරි උඩගම මහතා සතූ වෙදකන් වසර දාහකට අධික කාලයක් දහස් සංඛ්‍යාත රෝගීන් ප්‍රමාණයක් නිට්ටාවට සුවපත් කර ඇත.

ශ්‍ර්‍ර්‍රි ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තූවේ‍ කැඩුම් බිදුම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකූ ලෙස ලියාපදිංචි (ලි.ප.අ. 8150) පද්මසිරි උඩගම මහතා රෝගාබාධ විශ්මිත ප්‍රතිකාර ක්‍රමයෙන් සුවපත් කරයි.

about
about


මේ සියලු රෝග කෙටි කලකින් සුවපත් කිරිම සඳහා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය පද්මසිරි උඩගම මහතා භාවිතා කරන්නනේ බලසම්පන්න දේශිය ශාක ඖෂධ සහ කරුණාව, දයාව පිරුණු අත්ගුණය පමණයි.
ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වය
කිසිඳු රෝගාබාධයක් සඳහා පානය කිරීමට ඛෙහෙත් නොමැත. ශරීර අභ්‍යන්තරයට ඔෟෂධ ප්‍රතිකාර නොමැති නිසා කිසිඳු අතරු ආබාධයක් හෝ ඛෙහෙත් විෂවිමක් සිඳු නොවීම. බොහෝ රෝග සඳහා ඔෟෂධ ගැල්වීම සහ තෙල් ගැල්වීම සිදුකරනු ලබන්නේ පාදයේ වළලුකරට වන අතර සෙසෙු ආබාධ වලට අදල ස්ථානයට පමණක් ප්‍රතිකාර කිරීම සිදූවේ.

Years of Experience

People Like Us

Our Staff

Our Customer